Monday, June 9, 2008

තනි තරුවක් වී ඉන්නම්

බලන්න රෑ අහස දිහා පෙනේවී එක තනි තරුවක්
දිෙල්වී තව දහසක් තරු ඈතට වී තනි තරුෙව්
තනි තරුෙව් මම ඉන්නම් ඉද හසරැලි නන්වන්නම්
ෙකදිනක හෝ ඔබ එනතුරු තනි තරුවක් වී ඉන්නම්

සදක් ෙවලා ඔබ නැගුනොත් මගේ ජීවිත අහස් ගැෙබ්
කොෙහන්ද එතකොට තනියක් තනි වුන ෙම් තනි තරුවට
හිනැෙහන්නම් හැමදාටම පායයි නම් ඔබ සද ෙලස
තනි ෙවන්නම් මා සදහට බැසයයි නම් ඒ පුරසද
එතකොට මා සිත සසැලී ගැෙය්වී දුක් කවි ගී වැල්
ඒ ගී පද අසනා අය ෙහලන කදුලු එකතු ෙවලා
ඇල දොල වැව් පිටාර යයි මහ සමුදුරු ගොඩට ගලා

ජීවිතයේ එක් කාෙලක පායා ආ ඒ පුන්සද
එලිකළ හැටි මගේ දිවිය විහිදූ හැටි සොමි සද රැස්
තාමත් මට මතක තිෙයයි ෙම් සස‍රේ හැමදාටම
නොඇසූවත් ඔෙබ මුදු හඩ නොදුටුව මුත් ඔෙබ රන් රුව
ඔබ මගෙමයි හැමදාටම ඔබ මගෙමයි මුලු සස‍රෙම

No comments: