Monday, June 9, 2008

තනි තරුවක් වී ඉන්නම්

බලන්න රෑ අහස දිහා පෙනේවී එක තනි තරුවක්
දිෙල්වී තව දහසක් තරු ඈතට වී තනි තරුෙව්
තනි තරුෙව් මම ඉන්නම් ඉද හසරැලි නන්වන්නම්
ෙකදිනක හෝ ඔබ එනතුරු තනි තරුවක් වී ඉන්නම්

සදක් ෙවලා ඔබ නැගුනොත් මගේ ජීවිත අහස් ගැෙබ්
කොෙහන්ද එතකොට තනියක් තනි වුන ෙම් තනි තරුවට
හිනැෙහන්නම් හැමදාටම පායයි නම් ඔබ සද ෙලස
තනි ෙවන්නම් මා සදහට බැසයයි නම් ඒ පුරසද
එතකොට මා සිත සසැලී ගැෙය්වී දුක් කවි ගී වැල්
ඒ ගී පද අසනා අය ෙහලන කදුලු එකතු ෙවලා
ඇල දොල වැව් පිටාර යයි මහ සමුදුරු ගොඩට ගලා

ජීවිතයේ එක් කාෙලක පායා ආ ඒ පුන්සද
එලිකළ හැටි මගේ දිවිය විහිදූ හැටි සොමි සද රැස්
තාමත් මට මතක තිෙයයි ෙම් සස‍රේ හැමදාටම
නොඇසූවත් ඔෙබ මුදු හඩ නොදුටුව මුත් ඔෙබ රන් රුව
ඔබ මගෙමයි හැමදාටම ඔබ මගෙමයි මුලු සස‍රෙම

තරු එලිය

බලා සිටිෙයමි ඒ තාරකාෙව් දිදුලන තරු එලිය ෙදස,
එෙහත් නොසිතුෙවමි කිසි දිෙනක,
තවමත් මට එය පහන් තරුවක් ෙලසින් දිලුනත්,
ඒ මල තාරකාවක් බව,

සිහිනය

බලා සිටිෙයමි දෑස දල්වා
ඔෙබ් සුන්දර රුව දකින්නට
අසා සිටිෙයමි ෙදසවන් හැර
අසන්නට ඔෙබ් සොදුරු කටහඩ
බලා සිටිෙයමි දහසක් සිතුම් පොදි බැද
මුමුණන්න ෙහමි ෙහමින් ඔබ හට
එෙහත් එය සිහිනයක් පමණයි
කියා කෙලසක සිතන්නද මම

Monday, May 5, 2008

මගෙ පෙම්බරියට

කවියක් වන්නට ඇත්නම් ඔබෙ තොල්පෙති මත මුමුණන,
සතුටක් වන්නට ඇත්නම් ඔබෙ සිතුවීලි මල් පුබුදන,
සිසිලක් වන්නට ඇත්නම් ඔබෙ ගත උණුසුම සින්දන,
පැතුමක් පතනෙමි සැමදා ඔබ මගෙ මා ඔබෙ වන්නට,

Saturday, April 26, 2008

ආයුබෝවන් සබද

කවි ක‍රන්නට මගේ සිත් මල්
දෙන්න ව‍රමක් ස‍රසවිය මට
මගේ සිත නැගි නොයෙක් සිතිවිලි
තබන්නෙමි මම මෙලෙස කවියෙන්

මෙතෙක් ආ මේ දිවි මගේදී
ඇසූ දුටු දෑ බොහෝමයි
සිතේ පැතු දෑ සිතේ සිතු දෑ
බොහෝ වූවත් ඉටු නොවූවත්
තවත් යන්නට බොහෝ දුර ඇත
කදුල සුසුමත් සතුට සිනහත්
මුණ ගැසේවී ලග හිදීවී
එවන් දිවි මග නැගෙන සිතුවිලි
ලද ඇසිල්ලක කවියකින් මට
මෙහි තබන්නට ඉඩ ලැබේවි