බලන්න රෑ අහස දිහා පෙනේවී එක තනි තරුවක්
දිෙල්වී තව දහසක් තරු ඈතට වී තනි තරුෙව්
තනි තරුෙව් මම ඉන්නම් ඉද හසරැලි නන්වන්නම්
ෙකදිනක හෝ ඔබ එනතුරු තනි තරුවක් වී ඉන්නම්
සදක් ෙවලා ඔබ නැගුනොත් මගේ ජීවිත අහස් ගැෙබ්
කොෙහන්ද එතකොට තනියක් තනි වුන ෙම් තනි තරුවට
හිනැෙහන්නම් හැමදාටම පායයි නම් ඔබ සද ෙලස
තනි ෙවන්නම් මා සදහට බැසයයි නම් ඒ පුරසද
එතකොට මා සිත සසැලී ගැෙය්වී දුක් කවි ගී වැල්
ඒ ගී පද අසනා අය ෙහලන කදුලු එකතු ෙවලා
ඇල දොල වැව් පිටාර යයි මහ සමුදුරු ගොඩට ගලා
ජීවිතයේ එක් කාෙලක පායා ආ ඒ පුන්සද
එලිකළ හැටි මගේ දිවිය විහිදූ හැටි සොමි සද රැස්
තාමත් මට මතක තිෙයයි ෙම් සසරේ හැමදාටම
නොඇසූවත් ඔෙබ මුදු හඩ නොදුටුව මුත් ඔෙබ රන් රුව
ඔබ මගෙමයි හැමදාටම ඔබ මගෙමයි මුලු සසරෙම
Monday, June 9, 2008
තරු එලිය
බලා සිටිෙයමි ඒ තාරකාෙව් දිදුලන තරු එලිය ෙදස,
එෙහත් නොසිතුෙවමි කිසි දිෙනක,
තවමත් මට එය පහන් තරුවක් ෙලසින් දිලුනත්,
ඒ මල තාරකාවක් බව,
එෙහත් නොසිතුෙවමි කිසි දිෙනක,
තවමත් මට එය පහන් තරුවක් ෙලසින් දිලුනත්,
ඒ මල තාරකාවක් බව,
සිහිනය
බලා සිටිෙයමි දෑස දල්වා
ඔෙබ් සුන්දර රුව දකින්නට
අසා සිටිෙයමි ෙදසවන් හැර
අසන්නට ඔෙබ් සොදුරු කටහඩ
බලා සිටිෙයමි දහසක් සිතුම් පොදි බැද
මුමුණන්න ෙහමි ෙහමින් ඔබ හට
එෙහත් එය සිහිනයක් පමණයි
කියා කෙලසක සිතන්නද මම
ඔෙබ් සුන්දර රුව දකින්නට
අසා සිටිෙයමි ෙදසවන් හැර
අසන්නට ඔෙබ් සොදුරු කටහඩ
බලා සිටිෙයමි දහසක් සිතුම් පොදි බැද
මුමුණන්න ෙහමි ෙහමින් ඔබ හට
එෙහත් එය සිහිනයක් පමණයි
කියා කෙලසක සිතන්නද මම
Subscribe to:
Posts (Atom)